Synopsis

කුරුණෑගල ප්‍රදේශයේ ඉතා සුන්දර ගමක වෙසෙන නන්දනී සහ සුරේන්ද්‍රගේ සුරතල් දියණිය වන ශනලී 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහලින් සමත් වේ. ශනලී නගරයේ ජනප්‍රිය පාසලකට යාමට සුදුසුකම් ලබයි. මේ සම්බන්ධව ශනලීගේ මව ඉතාමත් සතුටු වන අතර තරමක් නිශ්ශබ්ද චරිතයක් වන ශනලීගේ පියා නගරයේ පාසලක සිය දියණිය යාම ගැන වැඩි කැමැත්තක් නොදක්වයි. එහෙත් මවගේ බල කිරීම මත පියාද සිය කැමැත්ත පල කරයි. 

දෙසැම්බර් මස නිවාඩුවේ අවසාන දින පාසල් ප්‍රධාන රැස්වීමකදී ශනලීගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම ගැන ඉතාමත් ප්‍රශංසනීය ලෙස කතාකරමින් ගමේ පාසලේ විදුහල්පතිනිය ශනලීට සුභ පතයි. දෙසැම්බර් නිවාඩුවෙන් පසු නගරයේ පාසලට යාමට බලාපොරොත්තුවෙන් සිටින ශනලී සිය ගමේ මිතුර මිතුරියන් සමග ගම පුරා ඇවිදිමින් ගීත ගායනා කරමින් සතුටින් ගත කරයි.

පාසල් නිවාඩුව නිම වී ශනලී නගරයේ පාසලට ඇතුලත් වේ. ශනලීගේ ගමේ තවත් ළමුන් දෙදෙනෙක් ගමේ සිට බස් රථයෙන් එම නගරයේ පාසලට පැමිණේ. ශනලී ඔවුන් සමග නගරයේ පාසලට යයි. ඇය 06 වන ශ්‍රේණියේ ඊ පන්තියට ඇතුළත් වන අතර ඇයට සමාන රූපයකින් යුත් කවීෂා එම පන්තියේ සිටින ඉතා දක්ෂ ජනප්‍රිය දරුවෙකි. කවීෂාගේ මවද එම පාසලේ ගුරුවරියක් වන අතර කවීෂාගේ පියා උඩරට වතුයායක වතු අධිකාරිවරයෙකු වශයෙන් රැකියාවක් කරයි. කවීෂාගේ මව වන ගයත්‍රි සිය දියණිය ගේ දක්ෂතා ගැන මහත්සේ ආඩම්බරයෙන් පසු වේ. 

මාස කීපයක් ගෙවී ගිය අතර ගමෙන් පැමිණි ශනලී ක්‍රමයෙන් සිය දක්ෂතා පෙන්වමින් මෙතෙක් ඉහළින් සිටි කවීෂා සමග කරට කර පැමිණෙයි. පාසලේ අනෙකුත් ගුරුවරුන් කවීෂාගේ මවගේ ආඩම්බර ගති පැවතුම් ගැන නොසතුටින් සිටි. ශනලීගේ සෞන්දර්ය විෂයන් කෙරෙහි දක්ෂතා ගැන ගුරු විවේකාගාරයේ කතා බස් වන අවස්ථාවලදී කවීෂාගේ මවට එය නුරුස්සයි. ඇය කීප වතාවක් ගුරුවරුන් සමග බහින් බස් වීමටද පෙළඹෙයි. 

ශනලීගේ පියාගේ පුංචි අම්මා කෙනෙකුද ශනලීගේ නිවසේ ජීවත්වන අතර යහපාල නැමැති දරුවාද කුඩා කල සිටම ශනලීගේ නිවසේම ජීවත් වේ. පුංචි අම්මා නිතර නිතර යහපාල සමග ගැටුම් ඇති කර ගනී. විකට ගති පැවතුම් ඇති පුංචි අම්මා වයස අවුරුදු 50 ක් පමණ වන අතර අවිවාහක කාන්තාවකි. නමුත් ඇය තාමත් තරුණියක් සේ සිතමින් ගීත අසමින් විනෝදයෙන් කාලය ගත කරයි. 

ශනලී සංගීතයට, නැටුම් වලට මෙන්ම ඉගෙනීමටද දක්ෂතා දක්වමින් ක්‍රමයෙන් පාසලේම ජනප්‍රිය වේ. මෙතෙක් තමාට පමණක් තිබූ ප්‍රසිද්ධිය අතරට ශනලීද පැමිණීම ගැන කවීෂා නොසතුටෙන් පසුවේ. ක්‍රමයනේ ශනලී සමග උරණ වන කවීෂා ඇය සම`ග රන්ඩුවටද පැමිනෙයි. කවීෂා මෙන්ම ඇයගේ මව වන ගයත්‍රී ද සිය දියණියට අභියෝගයක් වී සිටින ශනලීට නිතර නිතර දෝෂාරෝපණය කරයි. ඉතාමත් අහිංසක දැරියක් වන ශනලී නිවසේදී කවීෂාගේ සහ ගයත්‍රීගේ ගතිපැවතුම් ගැන මව සහ පියා සම`ග කථාබස් කරයි.

වසරක් පමණ ගතවීමෙන් පසු ශනලි සිය දස්කම් පෙන්වමින් කවීෂා අභිබවා ඉදිරියට යයි. ඒ පිළිබ`ද කවීෂා ශනලි කෙරෙහි දැඩි ද්වේෂයෙන් පසුවෙයි. දෙසැම්බර් පාසල් නිවාඩුව ආරම්භ වන දිනයේ ළමුන් සියලූ දෙනාම ඉතා විනෝදයෙන් පාසල් නිවාඩුව ගත කිරීමට පිටවේ. ශනලි සහ ගමේ සිට පැමිනෙන නිපුනිද බස් රථය පැමිණෙන තෙක් එම ස්ථානයේ සිටී. ප්‍රධාන ගේට්ටුව අසල සිටි මුරකරු යම්කිසි කරුණකට ගේටුටව අසලින් ගොඩනැගිල්ලක් දෙසට යයි. මේ අතර නිපුනි වතුර බෝතල අමතක වී එය රැගෙන ඒමට තමා පන්තියට යනබව ශනලි පවසා නිපුනි පාසල තුලට දිව යයි. ම`ද වේලාවකින් ශලනි ද පාර දෙපස බලා ඔරලෝසුවේ වේලාව දෙස බලා ඇයද පාසල තුලට පැමිනේ. මහල් තුනකින් සමන්විත එම පාසලේ වොෂ් රූම් එක යාමට ශනලී පැමිණියද පහත මාලයේ වොෂ්රූම් ඉබියතුරු දමා ඇති හෙයින් ශනලී ඉහල මාලය දෙසට ගමන් කරයි.

මේ අතර කවීෂාද තුන්වන මහලේ පන්ති කාමරයකට සිට වොෂ් රූම් එකට යෑමට සැරසුනද පාසල් අවසන් දිනය බැවින් සේවිකාවන් පැමිණ සියලූම පන්ති කාමර ඉබි යතුරු දාමින් පසුවෙයි. වොෂ්රූම් එකට ඉබියතුරු දැමීමට සැරසෙත්ම එතනට පැමිණෙන කවීෂා තමාට වොෂ් රූම් යාමට අවශ්‍ය බැවින් තමා ඉබි යතුරු දැමීමට භාරගනී. ශනලීට ඉබි යතුරු බාරදෙන සේවිකාව එතනින් පිට වේ. ළමුන් සියලූ දෙනාම  පාසලෙන් පියවන අවස්ථාවේ කවීෂා වොෂ් රූම් එකෙන් එලියට පැමිණ වටපිට බලා ඉක්මනින් ඉබියතුරු දමා එතනින් පිටවේ. මද වේලාවකින් ශනලී වොෂ්රූම් එකෙන් එලියට උත්සහ කලද ඇය වොෂ්රූම් එක තුල සිර වී ඇති බව දැන ගනී. දොරට තට්ටු කරමින් කෑ ගසන ශනලීගේ හ`ඩ ඇසීමට ඒ අසල කිසිවෙකු නොසීටි මේ අතර නැවත ගේට්ටුව අසලට පැමිණෙන නිපුනි ශනලී පිළිබ`ද මුරකරුගෙන් විමසුවද බස් රථයේ පැමිණි බව ඇයට පවසයි. ශනලී එම රථයෙන් නිවසට ගොස් ඇතැයි සිතු නිපුනි ඉන්පසු පැමිණි බස් රථයෙන් නිවසට යයි. 

සියලූම දෙනාම පාසලෙන් පිටව ගිය පසු ඉහල මාලයේ වොෂ් රූම් එක තුල සිරවී සිටින ශනලී කෑ ගසන හඩ ප්‍රධාන ගේට්ටුව අසල සිටින කිසිවෙකුට නොඇසේ. 

සිය දියණිය නිවසට නොපැමිණි බැවින් ශනලිගේ දෙමාපියන් සෑම තැනම ඇය සොයා යයි. නිපුනි එන විට ශනලී එම ස්ථානයේ නොසිටි බව ඇය පවසයි. රාත්‍රී එලිවන තුරුම හැ`ඩු කදුලින්ම පසුවන ශනලිගේ පියා සහ මව සම`ග ගමේ පිරිසක්ද ශනලිගේ නිවසට රොක්ව සිටී.  

කරකියා ගත හැකි කිසිවක්ම නොමැතිව ශනලීගේ මව සහ පියා පොලීසිය වෙත පැමිණ පොලිසියේ සහයා පතයි. එදින රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති වලින්  ශනලීගේ අතුරුදහන් වීම ගැන විස්තර ප්‍රචාරය වේ. කවීශා තමා බරපතල කම නොදැන කල දෙය පිළිබ`දව සිය මවට පැවසුවද තම දියණියට කරදරයක් වේයැයි සිතා කවීෂාගේ මව මේ බව කිසිවෙකුට නොපවසයි. පොලීසිය සහ පාසලේ ගුරුවරුන් මෙන්ම විදුහල්පති තුමාද ඇය ගැන සොයමින් සිටී. ශනලීගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් පාසලේ මුරකරුවන සිරිදාස සැක පිට අත් අඩංගුවට ගනී. 

දින කිහිපයක් ගතවේ. ගනිරාහාරව සිටින ශනලී කථා කිරීහමට පවා අපහසුවෙන් වැති සිටී. දෙවෙනි දිනද කවීෂා රූපවාහිනි ප්‍රවාත්ති නැරඹීමෙන් තරමක් බිටයට පත්වේ. මේ අතර පොලිසියෙන් ගැහැණු ළමයෙකුගේ නාදුනන මල සිරුරක් පෙන්වීමට ශනලිගේ මව සහ පියා රැගෙන යයි. දින හතරක් පමණ ගත වන විට ශනලි ඔත්පල වී සිටියි. පාසලේ තින්්ත ගෑමට සේවකයින් පැමිණියද ශනලී සිටින වොෂ් රූම් පැත්තට නොපැමිණේ. ශබ්ද ඇසෙන මුත් ඒ අසලට යෑමට තරම් ශනලී ශක්තිමත් නොවේ. බියෙන් පසුවේ. සිදුවු දෙය පිළිබ`ද ඇත්ත පවසමු යැයි කවීෂා නිතර ගයත්‍රිට ආයාචනා කරයි. ගයත්‍රි ඒ බව කිසිවෙකුටවත් නොපවසන්නේ සිය දියණියට ඇති දැඩි ආදරය නිසායය. එහෙත් අවසානයේ කවිෂා සිය පියාට දුරකථනයෙන් සිදු සියල්ල පවසයි. කවීෂාගේ පියාද මහත් කලබලයට පත් වී තමා හැකි ඉක්මනින් ලංකාවට පැමිණෙන බවත් වහාම පොලිසියට ගොස් ශනලිගේ ජිවිතය බේරා ගන්නා ලෙසට තරයේ අවවාද දෙයි. කවීශාගේ දැනුම් දීමකින් පසුව පොලිසිය විසින් ශනලීව රෝහලට රැගෙන යයි. ඉතා අසාධය තත්වයෙන් පසුවන ශනලි දෙස ඇයගේ දෙමාපියන් ඇ`ඩු කදුලෙන් බලා සිටි. ගයත්‍රි පොලිසිය විසින් අත්අඩංගු=වට ගනී. මේ අතර කවීෂාගේ පියා පැමිණ තමාගේ හිතවත් වෛද්‍යවරයෙකු වන විෙජ්සිංහ කැටුව ද රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පැමිණෙන්නේ ශනලීගේ තත්වය බැලීමටයි. එහෙත් ශනලී පියා හ`දුනාගන්නා රග විෙජ්සිංහ තමා අතීතයේ කල වරදක් ගැන අතීතආවර්ජනයක් කරයි. 

කවීශාගේ පියාගේ ළ`ගම හිතවතා වන විෙජ්සිංහ ගයත්‍රී ඉතා ළ`ගින් ඇසුරු කරයි. ගයත්‍රී සිය කු`ඵදුල් දරුවා බිහි කිරිමට ආසන්නව සිටී අවස්ථාවේ තම දරුවා කෙරෙහි මහත් ආසාවකින් පසුවෙයි. තම දරුවා ගැන නිතර සිහින මවන ගයත්‍රි දරුවා බිහි කිරිමට රෝහල් ගත වන ගයත්‍රී සිටින වාට්ටුවට ශනලිගේ මවද තම දරුවන් බිහි කිරිමට ඇතුලත්ව සිටි. ගයත්‍රී දරුවා බිහි කිරිමේ දී දරුවා මිය යන අතර ශනලිගේ මව නිවුන් දරුවන් බිහි කරයි. ගයත්‍රී සිහසන් නොමැතිව සිටින අතර ෘරග විෙජ්සිංහ සිය මිතුරාගේ අසරණකම ඉදිරියේ යමක් කිරිමට අකමැත්තෙන් වුද පෙළෙඹෙයි. ඔහු එක්තරා හෙදියක් මාර්ගයෙන් නිවුන් දරුවන්ගෙන් එක් අයකු කවීශාගේ මවට ලැබුනු දරුවාව මාරු කරයි. විෙජ්සිංහ වෛද්‍යවරයා කවිශාගේ පියාට දරුවා බාර දෙයි. සිහිය ලබන ගයත්‍රි තම දරුවා දැක මහත් සතුටට පත්වේ. ශනලිගේ මව නිවුන් දරුවන්ගෙන් කෙනෙකු මිය ගිය බැවින් ශෝකයට පත්ව අනෙක් දරුවා සම`ග රෝහලෙන් පිටව යයි.

ෘරග විෙජ්සිංහ විසින් කවිශාගේ පියාටද ශනලිගේ මව සහ පියාටද සියල්ල පවසයි. අවසානයේ ශනලිගේ ජිවිතය බේරාගැනීමට හැකි වන අතර ශනලීගේ දෙමව්පියන් කවීශාද ආදරයෙන් පිළිගනි. ඉන් පසු ශනලි සහ කවීෂා නිවුන් සොහොයුරියන් බව දැන ගන්නා අතර පවුල් දෙකම සුහද පවුලක් ලෙස ජිවත් වෙමින් චිත්‍රපටිය නිමාවට පත්වේ. 

Cast

Bimal Jayakody
Bimal Jayakody
Roshan Pilapitiya
Roshan Pilapitiya
Prabashi Palliyage
Prabashi Palliyage
Melisha Yenuli
Melisha Yenuli
Kumara Thirimadura
Kumara Thirimadura
Tharuka Wanniarachchi
Tharuka Wanniarachchi
Umayangana Wickramasinghe
Umayangana Wickramasinghe
Susila Kottage
Susila Kottage

EAP Savoy Metro

 
medyamuhabiri.comDeneme Bonusu Veren Sitelerbakırköy escortBakırköy Escorthttps://tarifebilir.comhttps://1kareasbetcasino.comhttps://aspercasinogirisi.orghttps://diziworld.prohttps://forumbahis2.prohttps://guncelcasinositeleri.comhttps://guvenilirpokersiteleri.orghttps://kareasbetuyelik.comhttps://kareasbetbedavabonus.comhttps://dizimat.prohttps://gobahisguncelgiris.comhttps://kareasbetsikayet.comhttps://mainealpacafarms.comhttps://siyahbayrakaynaamir.comPendik EscortAnkara Travestiizmir escortistanbul escortizmir escortHack forumEntrümpelung firmaMuğla araç kiralamabedava maç izleAnkara Travestixslotxslotstarzbetjojobetstarzbetboomcrystaltoys.comxslot girişstarzbet girişstarzbet twitterstarzbet girişonwinonwin twitterdeneme bonusu veren sitelerBetturkeybetparkbetistmarsbahisBetcioBetturkeyMatadorbet1xbet-1xir.comdeneme bonusu veren sitelerdeneme bonusu veren sitelercasibomankara evden eve nakliyatDeneme BonusuBets10 Girişporn moviecasibomBetturkeycasibomcasibom hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom sigara shopvozol elektronik sigaraıqos elektronik sigaracreate openbook market idpuff bartimeisworth.comyouwinSahabet Girişjojobetbetturkeybetturkeyparibahisstarzbetbetkomhttps://www.iaimu.ac.id/wp-content/js/vozol star 6000MatadorbetTarafbetjojobetbeylikdüzü escortcasino seoTarafbetbetorspinbetorspin girişbetorspin girisbetorspin twitterdinamobetmostbetcasibombycasinoسكس مجانياباحي عربيsıcak sohbet hattıwww.besiktasescort.net/perabetperabetcasibomjojobetcasibom girişstarzbetHepsibahissekabetjojobetmoldebetcasino seobahis siteleribetofbetcasibomSüperbahisdinamobetdinamobetonwinsekabetcasino seodinamobetcasibom girişCasinovanstempobetHoliganbet giriştipobetperabetvdcasinojojobetcasino seotipobethitbetlunabet güncel girişkavbetcasibom1xbettarafbetpokerklasbetpasbetboomaltcasinomariobetwinxbetjojobetCasibomcasibomhitbet girisdinamobetbaywin girişjojobetklasbahisCasino sitelericasibomYouwin Bahis Organizasyonubetinebetorspinbayspin girişbaywin girişRokubetrokubet girişparibahiscasibom7slotsBetofficePusulabetklasbahisHoliganbet girişDorofeeva beauty clinicizmir escort kızlarjojobetMarsbahis GirisMarsbahis Güncel AdresMarsbahis Girişpusulabetjojobetjojobet giriş1xbetporno izlepusulabettümbetjojobetbahsegelcasibom giriş twittersafirbettümbetbetkanyongrandbettingvegasslot girişkalebet7slotsdinamobetcasibommariobetCasibom güncel giriştumbettümbetsüperbahis girişhttps://www.elektronikesigaram.com/iqos tereaheetsbetparksuperbetinvbetcasibomsekabetcasibommarsbahisbetkanyonimajbetdinamobetmatbetjojobetkralbetholiganbet girişsekabetonwinbetebetsahabetmatadorbetgrandpashabetnakitbahiscratosslotpiabellacasinomeritkingbahsegeldumanbetdumanbetmarsbahisdinamobetcasibomparibahis girişmatadorbetjojobetgalabetnakitbahismeritkingimajbetjojobetjojobetmatbetdinamobetjojobetimajbetgalabetdeneme bonusucasibommatbetonwinpiabellacasinoholiganbetmavibetcasibomvbetcasibommostbetbetmoongalabethiltonbetparibahisbetturkeybetnanomavibetgoldenbahispremiksbahsegelbetkanyon giriştümbetbetwoonvevobahisbetparksuperbetinvbetvbetgoldenbahisbetturkeybetturkeybetcupbetcupcasibom güncelbahigobahigobetnanoasyabahismavibetjojobetlunabetcasibomjojobetgrandpashamobilbahissonbahissonbahis twitterdinamobet twitterdinamobet twittervdsbaywin medyamuhabiri.comDeneme Bonusu Veren Sitelerbakırköy escortBakırköy Escorthttps://tarifebilir.comhttps://1kareasbetcasino.comhttps://aspercasinogirisi.orghttps://diziworld.prohttps://forumbahis2.prohttps://guncelcasinositeleri.comhttps://guvenilirpokersiteleri.orghttps://kareasbetuyelik.comhttps://kareasbetbedavabonus.comhttps://dizimat.prohttps://gobahisguncelgiris.comhttps://kareasbetsikayet.comhttps://mainealpacafarms.comhttps://siyahbayrakaynaamir.comPendik EscortAnkara Travestiizmir escortistanbul escortizmir escortHack forumEntrümpelung firmaMuğla araç kiralamabedava maç izleAnkara Travestixslotxslotstarzbetjojobetstarzbetboomcrystaltoys.comxslot girişstarzbet girişstarzbet twitterstarzbet girişonwinonwin twitterdeneme bonusu veren sitelerBetturkeybetparkbetistmarsbahisBetcioBetturkeyMatadorbet1xbet-1xir.comdeneme bonusu veren sitelerdeneme bonusu veren sitelercasibomankara evden eve nakliyatDeneme BonusuBets10 Girişporn moviecasibomBetturkeycasibomcasibom